චීනය: වසා දැමීම් මගින් සමාජ අසහනයේ වෙඩි බෙහෙත්වලට ගිනි දල්වයි?

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන සම්මේලනයෙන් මසකට පසු, සමාජයේ පහළ තලයේ පැවති කෝපය පුපුරා මතුපිටට පැමිණ ඇත.පසුගිය දිනවල, හෙනන් ප්‍රාන්තයේ චොංචෝ හි ඇති දැවැන්ත කර්මාන්ත ශාලාවක් වන ෆොක්ස්කොන්හි කළමනාකාරිත්වය විසින් වැටුප් සොරකම් කිරීම නිසා කම්කරුවන් සහ පොලීසිය අතර ප්‍රචණ්ඩකාරී ගැටුමක් ඇති විය. පාලන තන්ත්‍රය විසින් කුරිරු අන්දමින් ප්‍රදේශ වසා දැමීමේ ක්‍රියාවන් ජනතාව තුළ ඇති පුළුල් අතෘප්තියේ කේන්ද්‍රය බවට පත්ව ඇති අතර, පසුගිය දින කිහිපය තුළ එම ක්‍රියාවන් ඉලක්ක කර ගනිමින් බොහෝ ප්‍රධාන නගරවල පැවති විශාල හා ප්‍රචණ්ඩ විරෝධතා ගැන වාර්තා ලැබෙමින් ඇත.අප දිගු කලක් පුරා දුටු පරිදි, චීන ධනවාදයේ ගැඹුරු…

Read More