කඳුකරයේ අපේ නෑදෑයෝ .. සමස්ත ලංකා ළමාචිත්‍ර දැක්ම .

කඳුකරයේ අපේ නෑදෑයෝ ..සමස්ත ලංකා ළමාචිත්‍ර දැක්ම . කඳුකරයේ දෙමළ ජනතාව පැමිණ වසර 200 පිරීම නිමිත්තෙනි අවසන් දිනය ..2023 අප්‍රේල් 30 ප්‍රාථමික   ..පෙර පාසල් ,1,2,3,4,කණිෂ්ඨ ..5,6,7,8,ජ්‍යෙෂ්ඨ ..9,10,11ජ්‍යෙෂ්ඨ .ද්වි..12,13 ප්‍රමාණය ..ප්‍රාථමික  ,කණිෂ්ඨ ..A3හා 14×18 කැමති ප්‍රමාණයක් භාවිතා කලහැක . ,අනෙක් අංශ 14×18 එක් අයකුට චිත්‍ර 3 ක් එවන්න පුළුවන.චිත්‍ර ඉදිරිපත් කරන සැමට කුසලතා සහතික පිරිනැමේ . චිත්‍රය පිටුපස නම ,පංතිය ,පාසල,පෞද්ගලික ලිපිනය ,දුරකථන අංකය ..ඉංග්‍රීසි බසින් ලියන්න .ගුරුවරයාගේ හෝ දෙමාපියන් ,භාර කරුවන් ගේ අත්සන සහිතව එවන්න …මව හෝ පියා ගේ අත්සන පමණක් ප්‍රමානවත් . මාතෘකා ..1.කඳුකරයේ දෙමළ ජනතාව ගේ සේවාව.2.ජනජීවිතය ,(ජීවනතත්වය,නිවාස,අධ්‍යාපනය,සෞඛ්‍යය ….)3.කඳුකරයේ…

Read More