දැන් ලංකාව යන්නේ “දේශප්‍රේමේ” අංශක 360 ක් අනෙක් පැත්තට.

– ඥානසිරි කොත්තිගොඩ විසිනි – “කක්කුස්සි ගිහින් පස්ස හෝදන්නෙත් නැති සුද්දන් ගෙන් අපට උපදෙස් හෝ ආධාර උපකාර අවශ්‍ය නැහැ” කියල ලංකාවේ අගමැතිවරයෙක් වී සිටි රත්නසිරි  වික්‍රමනායක වරක් පැවසුවා. මෙහෙම කිව්වේ ගජරාමෙට යුද්ධය යන “දේශප්‍රේමේ ” උස්මුරුස්තාවට ගහපු කාලයක. නමුත් දැන් ලංකාව යන්නේ “දේශප්‍රේමේ” අංශක 360 ක් අනෙක් පැත්තට. විදේශිකයන් සහිත නැවක් එනවා නම් පිකටින් , පෙළපාලි කරන්න දෙන්නේ නැහැ. හෝටල්වල කෝකියෝ, සංචාරක ව්‍යාපාරයේ රැකියා කරන්නන් පොලිසිය බලා සිටියදීම උද්ඝෝෂකයන්ට බැන පහරදී එළවා දමනව. එහෙම එලවන ගමන් ඔවුන් කියන්නේ “කීයක් හරි අපට හම්බකර ගන්න තියෙන එක මුන් විනාස කරනව” කියල. මේයන…

Read More