අප පෙනී සිටින්නේ කුමක් සදහාද?

මහින්ද දේවගේ විසිනි

ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂය ජනවාර්ගිකත්වය, උපන් ස්ථානය, ස්ත්‍රී පුරුෂ භාවය හෝ ආගම නොසලකා ලාංකේය සමාජයේ සමස්ත වැඩ කරන ජනතාවගේ පූර්ණ සමාන ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සපුරා ගැනීමට කැපවී සිටී. පසුගිය සිවිල් යුද්ධ සමයේ සිට හදුන්වා දෙන ලද සියලු මර්දන නීති අහෝසි කිරීමට හා ඒම නීති යටතේ සිරගත කර සිටින සියලු දෙනා වහාම නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමු….

Related posts