නිදහසද? ආර්ථික වහල්භාවය දිගටම පවත්වා ගැනීමද?

රාජු ප්‍ර‍භාත් ලංකාලෝක විසිනි සෑම වසරකම පෙබරවාරි 4 වන දින ශ්‍රී ලංකාව සිය “නිදහස් දිනය” සමරයි. මෙම දිනය සනිටුහන් කරන්නේ සිලෝන් ලෙසින් හැඳින්වුන ලංකාවට ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් ලැබීමයි. බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලය තුළ වසර 24ක් පුරා ලංකාව එම ඩොමීනියන් තත්ත්වයෙන් පසුවූ අතර, 1972 මැයි 22 වන දින එය ජනරජයක් බවට පත් වූ අතර ඒ සමඟ රටේ නම ශ්‍රී ලංකා ජනරජය ලෙසට වෙනස් කරන ලදී.මේ වනවිට අපට නිදහසක් ලැබුණේද? ලැබුණේනම් ඒ කුමන නිදහසක්ද? ජනතාව කුමන ආකාරයේ නිදහසක් භුක්ති විඳින්නේද? යන කරුණු මේ වනවිට ජනතාව අතර සාකච්ඡා වෙමින් පවතී. ඒ සමඟම වත්මන් පාලකයන්…

Read More