නයාට අදු කොළ මෙන් රනිල්ට ප්‍රජාතන්ත්‍රවාදය විෂයි!

skynews April 7, 2023 ශාන්ත විජේසුරිය විසිනි පසුගිය දා ජනාධිපති නීතිඥ සාලිය පිරිස්ට එරෙහිව ආණ්ඩුව ලුම්පන් ජනයා යොදා ගනිමින් කොටුව දුම්රිය පොල ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විය. ඊට පෙර ජනාධිපති නීතිඥ පිරිස්ගේ බොරැල්ල කොටා රෝඩ් පාරේ පිහිටි ඔහුගේ කාර්යාලයඉදිරිපිට විරෝධතාවයක් පැවැත්විණ .ඒ ජනාධිපති නීතිඥ පිරිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු යැයි පොලිසිය පවසන නදුන් චින්තක නොහොත් හරක් කටාවෙනුවෙන් පෙනිසිටිම එම විරෝධතාවයට ආසන්න හේතුවවි ඇත.චින්තක සහ සලිදු මැඩගස්කර පොලිසිය අත්අඩංගුවට ගෙන පසු මෙරට බාර දෙන ලදි.තරුණ පරපුර විනාශ කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනිසිටින්නට එපා යැයි විරෝධතාකරුවන්ජනාධිපති නීතිඥ පිරිස්ගෙන් ඉල්ලා සිටියහ. එම විරෝධතාකරුවන් අතර චින්තක සහ සලිදු…

Read More

වසන්ත දිසානායක:  දශක පහක දේශපාලනයේ ආපසු හැරී බැලීමක්..

වසන්ත දිසානායක; අඩ සිය වසකටත් වැඩි කලක් සමාජ වෙනසක් වෙනුවෙන් සිය අරගල කරන සටන්කරුවෙක්. ආයුධ සන්නද්ධ ගරිල්ලෙකු ලෙස ‘71 දකුණේ සිංහල තරුණ අරගලයට එක්වූ ඔහු පසුව අත්අඩංගුවට පත්ව සිරගත වී නිදහස් වීමෙන් අනතුරුව ජනතා සංගමයේ නායකයෙක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක නිරත විය. ‘89 දකුණේ සිංහල තරුණ කැරැල්ලේ දී  ද්‍රෝහියෙකු ලෙස සළකු වසන්ත දිසානායකට මරණීය තර්ජන එල්ල වුවද දිවි ගලවා ගැනීමට සමත් වූ ඔහු මෑත කාලීනව  “ජාතික ජන බලවේගය“ බිහිකිරීමට මුල්වී පසුව මතවාදීමය හේතුමත ඉන් ඉවත් විය. මේ ඉකුත් දශක පහේ උතුරේත්,  දකුණේත් පැන නැගුනු ජනතා අරගල සහ මෑතක පැන නැගුනු “ගෝල්ෆේස්…

Read More

එදා “රට බෙදන දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය”,  මෙදා  “ආර්ථිකයෙන් රට ගොඩයන්න නොදෙන සිංහල බෞද්ධ ත්‍රස්තවාදය” වෙන දවස වැඩි ඈතක නෙවෙයි.

ඥානසිරි කොත්තිගොඩ විසිනි රටක ආර්ථික සංවර්ධනය ඇතිවුනාම සමාජීය සංවර්ධනය ඇතිවෙනව. ඒ සමාජ සංවර්ධනය එක්ක නැවත ආර්ථික සංවර්ධනයක් ඇතිවෙනව. මේක සර්පිලාකාරව තමයි සිදුවෙමින් යන්නෙ. හැබැයි මෙයින් ආර්ථිකයද, නැතිනම් සමාජ සංවර්ධනයද පළමුව සිදුවෙන්න ඕන කියල නියතයක් නැහැ. නමුත් සිය‍යට අසූවක් වගේ සිදුවෙලා තිබෙන්නෙ පළමුව ආර්ථිකය ගොඩනැගීම. ඒ වගේම අපට පෙනෙනව ආර්ථික දියුණුවෙන් පස්සෙ ඇතිවන සමාජ ආකල්ප, සමාජ සංවර්ධනය මනුෂ්‍ය වර්ගයාගේ ඉදිරි ගමනට, සාමූහිකත්ව‍යට රුකුලක් වෙලා තිබෙනව කියල. එහෙම වෙන්න හේතුව මොකක්ද?  කෑම්බීම්, ඉඳුම් හිටුම්, සෞඛ්‍ය, අධ්‍යාපනය කියන මනුෂ්‍යයන්ගේ මූලික අවශ්‍යතා ලෙස පිළිගැනෙන මේ කාරණා රටක ආර්ථික දියුණුවත් එක්ක හැම දෙනෙකුටම ලැබෙනව. එවැනි…

Read More

ටෝල්ස්ටෝයි යුද්ධයේ කුරිරු බව සමීප ව අත් දකිමින් ලියූ පොත…

සටහන තුල්සිරි අන්ද්‍රාදි විසිනි ලියෝ ටෝල්ස්ටෝයි 1854 දී, එනම් 25 වැනි වියේ දී ක්‍රිමියානු යුද්ධයට එක් විය. 2014 දී නූතන සාර් පුටින් ක්‍රිමියාව අල්ලා ගැනීම සහ ඉනික්බිති මුළු යුක්‍රේනය ම අල්ලා ගැනීමට හෝ, එය නොකළ හැකි නම් යුක්‍රේනය සුන්නත්දූලි කර දැමීමට හෝ ගෙන යමින් සිටින ජනඝාතක යුද්ධය වූ කලී, 1854 තරම් ඈත දී පළමුවැනි නිකොලස් සාර් දියත් කළ යුද්ධය, නව ලෝක තත්ත්වයන් යටතේ ඉදිරියට ගෙන යාමකි. බටහිර පාලකයන් එය මැදි කර ගෙන ගෙන යමින් තිබෙන මැදිහත් වීම ද එදා සාර්ගේ ප්‍රයත්නයට එරෙහිව බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ උන්ගේ මිතුරන් ගෙන ගිය ප්‍රතිප්‍රහාරයේ…

Read More

Can Capitalism be “reset”?

By Daniel Campos 5/1/21 Published in International SOCIALISMO Magazine 3 The Forum World Economic Davos in Switzerland, proposed a plan called “The Great Reset”, to exit the tremendous economic, social, political crisis and environmental plaguing to humanity. According to this plan, when the COVID-19 pandemic ends, the world must “reset” or “restart”, and restart based on a series of measures. “The Great Reset” was presented by the Prince of Wales, Carlos, eldest son of Queen Elizabeth II of Great Britain, in 2020 together with magnates such as Bill Gates, and…

Read More

Learn to think

A friendly suggestion to certain ultra-leftists By Leon Trotsky May 22, 1938 Certain professional ultra-left phraseologists try at all costs to “correct” the theses of the secretariat of the Fourth International on the war, according to their own ossified prejudices. They especially attack that part of the theses which asserts that, in all imperialist countries, the revolutionary party, while remaining in irreconcilable opposition to its own government in time of war, must nonetheless shape its practical policy in each country according to the internal situation and the international groups, clearly…

Read More

SRI LANKA: A statement on the occasion of International Women’s Day, 8 March 2023

March 08, 2023 A Statement by the Asian Human Rights Commission SRI LANKA: A statement on the occasion of International Women’s Day, 8 March 2023 The International Women’s Day is observed on March 8th to acknowledge the tremendous work done by the feminist movements worldwide. This year’s (2023) theme, “DigitALL: Innovation and technology for gender equality”, highlights the role of innovative technology in promoting gender equality and meeting the health and developmental needs of women and girls. Innovation and technology have the potential to empower women and girls and help realise their…

Read More

The History of International Women’s Day

The first “Woman’s Day” celebration took place in Chicago on May 3, 1908. Organized by the U.S. Socialist Party, it brought together an audience of 1,500 women who demanded economic and political equality, on a day officially dedicated to “the female workers’ causes.” The following year, women gathered in New York for a similar celebration. Inspired by these American initiatives, European socialists soon followed suit. Find out more in this video about International Women’s Day. From: https://www.youtube.com/watch?v=AKWjIWJzT7Q

Read More

21st February 1848, the Communist Manifesto, by Karl Marx and Friedrich Engels was published.

OnThisDay, 21st February 1848, the Communist Manifesto, by Karl Marx and Friedrich Engels was published. “(…) But let us have done with the bourgeois objections to Communism. We have seen above, that the first step in the revolution by the working class is to raise the proletariat to the position of ruling class to win the battle of democracy. The proletariat will use its political supremacy to wrest, by degree, all capital from the bourgeoisie, to centralise all instruments of production in the hands of the State, i.e., of the…

Read More